යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණයට සම්බන්‍ධ පොලිස් නිලධාරින්ට ඇප

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරින් පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදී තිබේ. යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ඉදිරියේ අදාල සැකකරුවන් විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාග කෙරුණි. දැඩි කොන්දේසි මත සැකකරුවන් නිදහස් කිරීමට තමන්ට කිසිඳු විරෝධතාවක් නැති … Continue reading යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණයට සම්බන්‍ධ පොලිස් නිලධාරින්ට ඇප